House for sale in galle Julgaha junction 238/13 | V R All in One Click
top of page

ගාල්ල නගරයට ආසන්නව ජුල්ගහ හංදියෙන් පර්චස් 17.5ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට


නිදන කාමර 3, නාන කාමරය සහ සාලය සහිත වර්ග අඩි 1100කින් යුත් උඩු මහල ද
නිදන කාමරය, නාන කාමරය , සාලය, පැන්ට්‍රිය සහා කෑම කාමරය සහිත වර්ග  අඩි 900කින් යුත් බිම් මහල ද ඇති නිවසකි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


මහල් දෙකට වෙන වෙනම මනු සවිකර ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩමටම අඩි 10ක පාර සහිතයි


පොල් ගස් 4ක්, කොස්, කොහොඹ සහ මහෝගනී වැනි වටිනා ගස් වර්ගද ඇත 


වක්වැල්ල පාරට දුර මීටර් 50යි


ගාල්ල නගරයට දුර කි.මී 2යි


කරාපිටිය මූලික රෝහලට දුර කි.මී 2.5යි


අධිවේගී මාර්ග පිවිසුමට ද ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි 


නිවස සමඟ සම්පුර්ණ ඉඩම : රු 35,000,000.00

නිවස සමඟ පර්චස් 7.75 : රු 25,000,000.00

පර්චස් 7.75ක හිස් ඉඩම : රු 15,000,000.00

 

අමතන්න : +94703000933

House for sale in galle Julgaha junction 238/13

SKU: VR238/13
₨15,000,000.00Price
  • +94703000933

bottom of page