House for sale in Galle Ganegoda Malwatta area | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ ගනේගොඩ නගරයේ මල්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 69ක ඉඩම සමග නිවස හා පර්චස් 90ක කුඹුරු ඉඩම විකිණීමට 


පර්චස් 90 ඉඩම

දැනට වගා කටයුතු සිදු නොවන පුරන් වූ කුඹුරු ඉඩමකි


පර්චස් 69 ඉඩම

නිදන කාමර 3ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා රථවාහන නවතා තැබීමට පෝටිකෝවක් ද සහිත අඩක් නිමකළ වර්ග අඩි 3500ක තෙමහල් නිවසකි 


පහල මහලෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමකර ඇති අතර සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 


කාපට් පාර ඉඩමට ම


නළ ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන පොල් ගස් හා පොල් පැල 20ක් ද, දෙල්, කෙසෙල් වැනි ශාක රාශියක් සහිතයි 


ගාල්ල කොළඹ ප්‍රධාන පාරට කි.මී. 2යි 


ගනේගොඩ හන්දියට කි.මී. 1යි 


ගාල්ල නගරයට කි.මී. 12යි 


පාසල් කිහිපයක් ඉතා ආසන්නයෙන් ඇත 


දොඩන්ගොඩ අධිවේගී පිවිසුම පයින් යන දුරින්  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල, දුම්රිය නැවතුම් පොළ, පොලිස් ස්ථානය, ආයුර්වේදය ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


මිල : රු30,000,000.00 (ලක්ෂ 300යි)


ඉඩම් දෙක එකිනෙකට යාබදව පිහිටා ඇත

House for sale in Galle Ganegoda Malwatta area

SKU: VR185/72307251648
₨30,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page