House for sale in Galle Boossa | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ස නගරයෙන් පර්චස් 54ක ඉඩම සමග නිවස විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්, කාර්යාල කාමරයක් හා සේවක වැසිකිළියක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


අඩි 28x22ක වෙනම ගබඩා කාමරයක් ද ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ලිදක් ද, විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


නල ජල පහසුකම හා දුරකතන පහසුකම ද ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 10ක් පමණ ඇත 


ගාල්ල - කොළඹ ප්‍රධාන පාරට මී. 70යි 


ගාල්ල නගරයට කි.මී. 7ක දුර 


බූස්ස දුම්රිය ස්ථානයට මී. 50 යි 


බූස්ස වෙරළ තීරයට මී. 30යි 


පාසල කි.මී. 1.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු20,000,000.00 


අවශ්‍ය නම් කොටස් වශයෙන් වුව ද මිලදී ගත හැක

House for sale in Galle Boossa

SKU: VR168/132306211643
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page