House for sale in Matale Galewela | Sri Lanka | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නගරයේ පත්කොලගොල්ල ප්‍රදේශයෙන් පර්චස්  15.8ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා ඉස්තෝප්පුවක් සහිත අංගසම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 8ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 800යි 


ගලේවෙල නගරයට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,800,000.00 (ලක්ෂ 78යි)

House for sale in Galewela Pathkolagolla Matale district

SKU: VR190/82308051421
₨7,800,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page