House for sale in Etipola - Dorakumbura Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ  ඇටිපොල - දොරකුඹුර ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස හා වී ලාස් 7ක කුඹුරු ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, ඉස්තෝප්පුවක් හා එළිමහන් වැසිකිලියක් සහිත අඩක් නිමකළ  නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිවසේ සිට මී. 200ක් පමණ දුරින් කුඹුරු ඉඩම පිහිටා ඇත 


හොඳින් ඵල දරන කොස් ගස් 5ක් හා අලිපේර, වෙරළු වැනි පලතුරු වර්ගද, පොල් පැළ කිහිපයක් ද ඇත 


ඇටිපොල - දොරකුඹුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මාතලේ නගරයට කි.මී. 15යි 


පාසල මී. 400ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු,සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් කි.මී. 15ක දුරින්  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු3,500,000.00 (ලක්ෂ 35යි)

House for sale in Etipola - Dorakumbura Matale district

SKU: VR196/92308190831
₨3,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page