top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකල නගරයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා කෑම කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප සහිතයි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ජාඇල - ගම්පහ ප්‍රධාන පාරට මී. 20යි 


ඒකල නගරයට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු9,000,000.00 (ලක්ෂ 90යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Ekala, Sri Lanka.

House for sale in Ekala Gampaha district

SKU: VR220/8
₨9,000,000.00Price
bottom of page