House for sale in Deraniyagala Dhodawatta kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල නගරයේ දොඩාවත්ත ප්‍රදේශයෙන් අක්කර 3ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


අඩි 10ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන කොස් ගස් 60ක්, ගම්මිරිස් වගාවක්, කරාබුනැටි ගස් කිහිපයක් හා හොඳින් වැඩුණු මහෝගනී ගස් කිහිපයක් ද සහිතයි 


දැරණියගල -  පොල්ගස්වත්ත ප්‍රධාන පාරට මී. 250යි 


දැරණියගල නගරයට කි.මී. 12ක දුර 


ප්‍රාථමික පාසලක් මී. 250ක් දුරින් 


මහා විද්‍යාලයට කි.මී. 1යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු29,000,000.00

House for sale in Deraniyagala Dhodawatta kegalle district

SKU: VR174/32307051852
₨29,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page