top of page

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන්, සංචාරක කලාපයේ සිංහරාජ වනය ආසන්නයේ ගංගා දිය ඇලි සමීපයෙන්

 

තේ වගාවකින් වටවූ මනරම් කඳු ගැටයක නිදහස් පරිසරයක පිහිටි පර්චස් 98ක ඉඩම සමග Hollyday Bunglow එක විකිණීමට


TV, Hot water, Attached bathroom සහිත සුවපහසු කාමර 3කින් සමන්විතයි


11 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැක


දෙස් විදෙස් සංචාරකයන් නවාතැන් ගන්නා ස්ථානයකි

දෙනියාය නගරය සිට කිලෝමීටර් 5යි

මිල : රු150,00,000.00

අමතන්න : +94718343785

House for sale in Matara Deniyaya Matara district / VR202102151747

SKU: VR202102151747
₨15,000,000.00Price
    bottom of page