House for sale in Degaldoruwa Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ දෙගල්දොරුව ප්‍රදේශයෙන් පර්චස් 100ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නානකාමරයක් (hot water සහිත), මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පුර්ණ පදිංචියට සුදුසු පැරණි නිවසකි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

වගාවකට, පදිංචියට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරණ පොල් ගස් 18ක්, කොස් ගස් 5ක්, සාදික්කා, ගම්මිරිස් වැනි ශාක වර්ග රාශියක් සහිතයි 


පමුණුගම - නුවර ප්‍රධාන පාරට මී. 200යි


ලේවැල්ල හන්දියට කි.මී. 2ක දුර 


මහනුවර නගරයට කි.මී. 6යි 


දෙගල්දොරුව රජ මහා විහාරයට ආසන්නයි 


ධර්මරාජ විද්‍යාලයට කි.මී. 3ක දුර 


දළදා මාලිගාවට කි.මී. 4යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු22,000,000.00 (ලක්ෂ 220යි)

House for sale in Degaldoruwa Kandy district

SKU: VR198/82308221646
₨22,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page