House for sale in Dambulla Yapagama Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයේ යාපාගම ප්‍රදේශයෙන් පර්චස් 140ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා නාන කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි


එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත 


ඉඩමේ තුන් පැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල්, කොස් හා අඹ ශාක රාශියක් සහිතයි 


මාතලේ - නුවර A9 මාර්ගයට මුහුණලා පිහිටා ඇත 


දඹුල්ල නගරයට කි.මී. 3යි 


මහා විද්‍යාලය කි.මී. 1ක දුරින් 


ජාතික පාසලට කි.මී. 2ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු70,000,000.00 (කෝටි 7යි)

House for sale in Dambulla Yapagama Matale district

SKU: VR194/102308121136
₨70,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page