House for sale in Dambulla Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල  නගරයෙන් පර්චස් 28.5ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


නිවස : 

නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විශාල විසිත්ත කාමර 2ක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


ව්‍යාපාරික ගොඩනැගිල්ල : 

පහළ මහල "සේන උත්සව භාණ්ඩ හා කේටරින් සර්විස්" ව්‍යාපාරයේ ගබඩාව සඳහා භාවිතා කරන අතර, ඉහළ මහලෙහි නිදන කාමර 2ක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලකි 


සම්පූර්ණ ගොඩනැගිල්ල ටයිල් අතුරා ඇත 


ඉහල මහලට පිවිසීමට වෙනම පිවිසුම් මාර්ගයක් සහිතයි


ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා අැත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


හොඳින් ඵල දරන පොල් ගස් 5ක්, අඹ ගස් 2ක් (විලාඩ්), කොස්, රඹුටන්, වෙරළු, දෙහි වැනි ශාක රාශියක් සහිතයි 


ත්‍රිකුණාමලය -  පොළොන්නරුව ප්‍රධාන පාරට පයින් යන දුර 


දඹුල්ල නගරයට මී. 500යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


ව්‍යාපාරය සමග විකුණන්නේ නම් මිල :  රු 60,000,000.00 (කෝටි 6යි) 
ව්‍යාපාරය රහිතව විකුනන්නෙ මිල : රු50,000,000.00 (කෝටි 5යි)

House for sale in Dambulla Matale district

SKU: VR187/92307301158
₨50,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page