top of page

කොළඹ දොලේකනත්ත, 341 පාරට මුහුණලා දොලේකනත්ත හන්දියට මීටර් 150ක් දුරින් පර්චස් 27.75ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට

වර්ග අඩි 5000කට ආසන්න විශාල නිවස අඟල් 9 ගඩොල් සහ කොස් ලී යොදාගෙන නිමවා ඇත

 

වාහන 10කට වැඩි ප්‍රමාණයක් ගාල් කිරීමේ ඉඩ පහසුකම්

 

ග්‍රැනයිට් පැන්ට්‍රිය සහ වට තාප්පය සහිතයි

නල ජලය, තෙකලා විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම්

පිරිසිදු සින්නක්කර ඔප්පු

මහරගම - පිළියන්දල බස් මාර්ගයට මුහුණලා ඇත

පිලියන්දල නගරයට දුර කි.මී 3යි

මහරගම නගරයට දුර කි.මී 4යි

 

අවශ්‍ය නම් තවත් ගොඩනැගිල්ලක් සෑදීමටද ඉඩ පහසුකම් ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

 

අයකිරීම ඉඩමට පමණයි, ගොඩනැගිල්ලට අයකිරීමක් නොමැත


පර්චසයක මිල : රු18,00,000.00

අමතන්න : +94765834092

House for sale in Colombo Dolekanatte Colombo district / VR202102121839

SKU: VR202102121839
₨1,800,000.00Price
    bottom of page