top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම නගරයේ සියඹලාපේ ප්‍රදේශයෙන් පර්චස් 6ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් ගරාජයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


ඉඩම වටා මායිම් කණු සිටුවා වෙන්කර ඇත 

 

අඩි 13ක පාර ඉඩමට ම  


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


බියගම - කිරිබත්ගොඩ ප්‍රධාන පාරට මී. 800යි 


බියගම නගරයට කි.මී. 1.5ක දුර 


රජයේ පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු4,200,000.00 (ලක්ෂ 42යි)

House for sale in Biyagama Siyambalape Gampaha district

SKU: VR156/132308191616
₨4,200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page