House for sale in Bibila Yallala Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයේ යල්ලල ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසකි 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද ඇත 


ඵල දරන පොල් හා කජු ගස් කිහිපයක් ද, ගම්මිරිස් වගාවක් ද ඇත 

 

වගාවකට වඩාත් සුදුසු ඉඩමකි 


යල්ලල - බිබිල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


යල්ලල නගරයට කි.මී. 1යි 


බිබිල නගරයට කි.මී. 11යි 


මහියංගනය නගරයට කි.මී. 18යි 


පාසැල කි.මී. 1ක දුරින් 


පන්සලට හා තැපැල් කාර්යාලයට පයින් යන දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා අාසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු2,500,000.00 (ලක්ෂ 25යි)

House for sale in Bibila Yallala Monaragala district

SKU: VR196/12308171406
₨2,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page