top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4, කෑම කාමරය, සාලය, කුස්සිය සහ ගරාජය සහිත නිවසකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

වට තාප්පය යොදා ගේට්ටුව දමා ඇත

 

නොසිඳෙන පිරිසිදු ජලය සහිත ළිඳක් ද සහිතයි

 

උගුරැස්ස, පේර, රඔුටන්, පොල් සහ තැඹිලි ආදී වශයෙන් ගස් කිහිපයක් ද ඇත

 

අවිස්සාවේල්ල - රත්නපුර පාරට උපරිම දුර මීටර් 20යි

 

අවිස්සාවේල්ල නගරයට දුර කි.මී 1.5යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු32,000,000.00

 

අමතන්න : +94703000933

House for sale in Avissawella Madola in Kegalle district / VR2301280620

SKU: VR2301280620
₨32,000,000.00Price
    bottom of page