House for sale in Avissawella Amithirigala Kegalle district 239/7 | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ අවිස්සාවේල්ල අමිතිරිගල ප්‍රදේශයෙන් පර්චස් 10.75ක ඉඩම සමඟ නිවස විකිණීමට

 

නිදන කාමර 4, නාන කාමර 3, කෑම කාමරය, සාලය, කුස්සිය සහ ගරාජය ඇත

 

ඉඩම වටා තාප්පය ද නිවසේ බිම සම්පුර්ණ ටයිල් අතුරුම ද සහිතයි

 

නළ ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ඇත

 

ලොකු වාහන දෙකක් නතර කිරීමට පහසුකම් ද සහිතයි
 
පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ජනෙල් සහ දොරවල් සියල්ලටම ග්‍රිල් සවිකර ඇත

 

වායුසමීකරණය සහා උණුවතුර පද්ධති සවි කිරීම සඳහා ගැලපෙන පරිදි වයර් ඇද ඇත

 

අවිස්සාවේල්ල - කටුනායක ප්‍රධාන මාර්ගයට දුර මීටර් 200යි

 

අවිස්සාවේල්ල නගරයට දුර කි.මී 8යි
අමිතිරිගල නගරයට දුර කි.මී 3යි
තල්දූව නගරයට දුර කි.මී 7යි


පාසැල්  කිහිපයක්ම පයින් යන දුරින් ඇත


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
 
තක්සේරු මිල : රු 14,000,000.00
 
අමතන්න : +94703000933

 

තක්සේරු වටිනාකමට වඩා අඩු මුදලකට දෙනු ලැබේ

House for sale in Avissawella Amithirigala Kegalle district 239/7

SKU: VR239/7
₨14,000,000.00Price
  • +94703000933

bottom of page