top of page

අනුරාධපුර දිස්ත්‍රික්‍කයේ සාලියපුර ප්‍රදේශයෙන් අක්කර 1/2  ක ඉඩම සමග නිවස විකිනිමට

 

නිදන කාමර 3, නාන කාමර 1, සාලය සහ කුස්සිය සහිත වූ නිවසකි

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පොල් ගස් සහ අඹ ඇතුලු පළතුරු වගා කර ඇති භූමියකි

 

ඕනෑම වගාවකට ඉතා සුදුසු සරුසාර භූමියකි
 
කොළඹ-වව්නියා මාර්ගයට ඉතා ආසන්නයි. දුර මීටර් 200 යි

 

අනුරාධපුර නගරයට දුර කි.මී 3 යි

 

අනුරාධපුර ජාතික රෝහල ට දුර කි.මී 3 යි
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට දුර කි.මී 3 යි
කන්‍යාරාමයට හා ජෝසප් විද්‍යාලයට දුර කි.මී 3 යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 75,00,000.00
 
අමතන්න : +947115271XX

House For Sale In Anuradhapura Saliyapura Anuradhapura District / VR202204191615

SKU: VR202204191615
₨7,500,000.00Price
    bottom of page