House for sale in Anuradhapura Rambewa Town | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව නගරයෙන් පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා ඉස්තෝප්පුවක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 6ක්, පුවක් හා කෙසෙල් ගස් කිහිපයක් ද, පොල් පැළ 6ක් ද සහිතයි 


යාපනය - අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


රඹෑව නගරයට මී. 250යි


මැදවච්චිය නගරයට කි.මී. 10යි 


අනුරාධපුර නගරයට කි.මී. 14යි 


පාසල මී. 250ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,000,000.00

House for sale in Anuradhapura Rambewa Town

SKU: VR177/42307110831
₨7,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page