House for sale in Anuradhapura Pothanegama junction | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතානෙගම හන්දියෙන් පර්චස් 11ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


ඉඩමේ දෙපැත්තක් තාප්පයකින් වට වී ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 

 

පූජා නගරයට ඉතා ඉක්මනින් ළඟා විය හැක


පුත්තලම - අනුරාධපුර ප්‍රධාන පාරට මී. 100යි 


අනුරාධපුර නගරයට කි.මී. 3ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු13,500,000.00 (ලක්ෂ 135යි)

House for sale in Anuradhapura Pothanegama junction

SKU: VR182/132307201514
₨13,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page