House for sale in Anuradhapura Mihinthale | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ නගරයේ මහකනදරා වැව පාරෙන් පර්චස් 19.2ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි 


කාපට් පාර ඉඩමට ම අැත


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


ඵල දරන දෙල් හා කොස් ශාක කිහිපයක් සහිතයි 


ත්‍රිකුණාමලය -  අනුරාධපුර ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර 


මිහින්තලේ නගරයට කි.මී. 3.5යි 


පතිරාජ ප්‍රාථමික විද්‍යාලය හා මිහින්තලේ ජාතික පාසල කි.මී. 3.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තැපැල් කාර්යාලය හා පොලිස් ස්ථානය කි.මී. 4ක දුරින් 


මිල : රු4,500,000.00 (ලක්ෂ 45යි)

House for sale in Anuradhapura Mihinthale

SKU: VR183/22307201541
₨4,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page