top of page

Land for sale in Mihinthalaya Anuradhapura district

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය නගරයෙන් පර්චස් 23ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2, නාන කාමරය, සාලය, කුස්සිය, ඉස්තෝප්පුව සහ සේවක වැසිකිළියද සහිතයි

 

නිවසේ බිම සම්පූර්ණ ටයිල් අතුරා ඇත 

 

වට තාප්පය දමා ගේට්ටු දමා ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

අඹ, පොල් සහ කෙසෙල් ආදී විවිධ ගස් වර්ග ද ඇත

 

සුන්දර නිස්කලංක පරිසරයකි

 

පූජා නගරයට උපරිම දුර මීටර් 600යි

 

සියලුම පහසුකම් සහිත අනුරාධපුර නගරයට දුර කි.මී 5යි

 

පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදාගැනීමට ද වඩාත් සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු 85,00,000.00

 

අමතන්න : Sold out

House For Sale In Anuradhapura Mihinthalaya Anuradhapura District / VR2022042617

SKU: VR202204261723
₨8,500,000.00Price
    bottom of page