House for sale in Matara Akuressa Godapitiya | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස නගරයේ ගොඩපිටිය ප්‍රදේශයෙන් පර්චස් 7ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම

 

සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටා ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පදිංචියට වඩාත් සුදුසු ඉඩමකි 


සිඹලාගොඩ - මාකඳුර ප්‍රධාන පාරට මී. 600යි 


අකුරැස්ස නගරයට කි.මී. 1.5ක දුර 


පාසල මී. 650ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු3,000,000.00 (ලක්ෂ 30යි)

 

Click here for another land for sale in Matara

Click here for another house for sale in Matara

House for sale in Akuressa Godapitiya Matara district

SKU: VR190/52308051256
₨3,000,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page