House for sale in Ahangama Meegahagoda Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම නගරයේ මීගහගොඩ ප්‍රදේශයෙන් පර්චස් 27.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑමකාමරයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසකි


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


නල ජල පහසුකම් හා දුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගස් 4ක් හා අඹ ගස් කිහිපයක් ද සහිතයි 


අහංගම - ඉමදුව බස්  පාරට මුහුණලා පිහිටා ඇත 


අහංගම නගරයට කි.මී. 2ක දුර 


ගාල්ල නගරයට කි.මී. 20යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු10,000,000.00 (ලක්ෂ 100යි)


බැංකු ණය පහසුකම් ලබාගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller land with House for sale in Galle, Ahangama, Sri Lanka.

House for sale in Ahangama Meegahagoda Galle district

SKU: VR231/14
₨10,000,000.00Price
bottom of page