House for rent in Ratnapura town / Ratnapura district / VR202012230948 | V R All in One Click
top of page

රත්නපුර නගරයෙන් පර්චස් 70ක ඉඩම සමග නිවස කුලියට හෝ බද්දට දීමට

නිදන කාමර 8, නාන කාමර 3, කුස්සි 2ක් සහ විශාල සාලය  සහිත නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

කොළඹ - රත්නපුර බස් මාර්ගයට ඉතාමත් ආසන්නයි

ඉඩමට රත්නපුර නගරය දැකගත හැක

පදිංචියට මෙන්න  ගැලපෙන ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදාගැනීමට ද වඩාත් සුදුසුයි

ලිඳට අමතරව නොමිලේ ලැබෙන ජල සැපයුමක් ද ඇත

පදිංචි වීමට හෝ ආයතනයකට ඉතාමත් ඉක්මනින් කුලියට හෝ බද්දට ලබාදීමට අවශ්‍යයි

අත්තිකාරම් මුදල පිළිබඳව සාකච්ඡා කරගත හැක

නේවාසික : රු 50,000.00
ව්‍යාපාරික : රු 100,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

House for rent in Ratnapura town / Ratnapura district / VR202012230948

SKU: VR202012230948
₨50,000.00Price
    bottom of page