House for rent in Colombo Piliyandala in Colombo district / VR2302220402 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල නගරයට ආසන්නව දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට

 

නිදන කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය, නාන කාමරය සහිතයි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇළු සියලුම පහසුකම් ඇත

 

ජලය සහ විදුලිය සඳහා වෙනමම බිල් ඇත(මනු කියවීම)

 

නිවසට ඇතුළුවීමට පිටතින් පඩිපෙළ සහිතයි

 

පදිංචියට මෙන්ම ගබඩාවකට, කාර්යාලයකට ද යොදා ගැනීමට සුදුසුයි

 

පිළියන්දල - කහපල බස් පාරට මුහුණත ඇත

 

පිළියන්දල නගරයට උපරිම දුර කි.මී 3යි

 

අතිකාරම් මුදල් මාස 5ක බලාපොරොත්තුවේ

 

මාසික ගාස්තුව : රු35000.00

 

හතර පැත්තකින් balcony ඇත

 

ඉතාමත් ඉක්මනින් කුලියට දීමට අවශ්‍යයයි

 

අමතන්න : +94703000933

 

V R ALL IN ONE CLICK (PVT)LTD

Reg : PV00215092

House for rent in Colombo Piliyandala in Colombo district / VR2302220402

SKU: VR2302220402
₨35,000.00Price
    bottom of page