House for rent in Colombo Pannipitiya in Colombo district / VR2302220208 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග දෙමහල් නිවස දිගුකාලීනව බදු දීමට

 

නිදන කාමර 4ක් සහිත නිවසෙහි නිදන කාමර 2ක් සහ නාන කාමරය සම්පූර්ණ වැඩ නිම කර ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

වාහන දෙකක් ගාල් කිරීමේ පහසුකම් ඇත

 

පදිංචි වීමට මෙන්ම කිසියම් ආයතනයක කාර්යාල සඳහා, ගබඩා පහසුකම් සඳහා හෝ ඕනෑම කටයුත්තක් සඳහා යොදා ගත හැක

 

තලවතුගොඩ නගරයට විනාඩි 10ක දුර

 

කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 8යි

 

මාසික ගාස්තුව : රු65000.00

 

ඉතාමත් ඉක්මනින් බදුදීමට අවශ්‍යයි

 

අමතන්න : +94703000933

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

 

House for rent in Colombo Pannipitiya in Colombo district / VR2302220208

SKU: VR2302220208
₨65,000.00Price
    bottom of page