Guest house for sale in Dambulla Matale district 235/8 | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයෙන් පර්චස් 48ක ඉඩම සමග ව්‍යාපාරික ස්ථානය විකිණීමට

 

පවත්වාගෙන යන ගෙස්ට් හවුස් එකක් සහ නිවසක් සහිතයි

 

නාන කාමර සහිත නිදන කාමර 5ක් සමග කුස්සිය ඇති ගෙස්ට් හවුස් එකද නිදන කාමර තුනක් සහිත නිවස වේ

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

වාහන 10කට ආසන්න ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ ඇත 

 

හොඳින් වැඩුණු තේක්ක සහ පොල් ගස් ද සහිතයි

 

පොළොන්නරුව - දඹුල්ල බස් මාර්ගයට මීටර් 300යි (මිරිස්ගෝනියාව හන්දියට)

 

දඹුල්ල නගරයට දුර මීටර් 800යි 

 

මහනුවර, කුරුණෑගල සහ අනුරාධපුරය ට පහසුවෙන් ළඟාවිය හැකි පුළුල් මාර්ග සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.45,000,000.00

 

අමතන්න : 0703000933


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Dambulla, Matale district, Sri Lanka.
 

Guest house for sale in Dambulla Matale district 235/8

SKU: VR235/8
₨45,000,000.00Price
bottom of page