top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගරයේ ඇරැව්වල ප්‍රදේශයෙන් පර්චස් 6ක ඉඩම සමග සිව්මහල් ගොඩනැගිල්ල විකිණීමට


බිම් මහල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ලෙස භාවිතා කරන වර්ගඅඩි 1000ක පමණ කොටසකි 

 

දෙවැනි මහලෙහි -
නාන කාමරයක්, මුළුතැන් ගෙයක් හා විසිත්ත කාමරයක් ද, 
තෙවැනි මහලෙහි -
නිදන කාමර 3ක් හා නාන කාමරයක් ද, 
සිව්වන මහල -

විවෘත ප්‍රදේශයක් (open area)  ලෙසද සකසා ඇති වර්ගඅඩි 3600ක පමණ අංග සම්පූර්ණ ගොඩනැගිල්ලකි 


සම්පූර්ණ ගඩොලින් නිම වූ අඟල් 9ක පමණ බිත්ති සහිතයි 


සම්පූර්ණ ගොඩනැගිල්ල ටයිල් අතුරා ඇත 


එකවර වාහන 2ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව අැත


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පිළියන්දල - මහරගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මහරගම නගරයට කි.මී. 3ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු37,000,000.00 (ලක්ෂ 370යි) 


 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of four storey building for sale in Colombo, Maharagama, Sri Lanka.

Four storey building for sale in Maharagama Arewwala Colombo district

SKU: VR229/13
₨37,000,000.00Price
bottom of page