Land for sale in Menikhinna Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්න නගරයෙන් පර්චස් 21.70ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට, වගාවකට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් 2ක් හා කොස් ගසක් ඇත 


මැණික්හින්න - කෙන්ගල්ල ප්‍රධාන පාරට මී. 50ක දුර  


මැණික්හින්න නගරයට මී. 500යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු250,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Menikhinna, Sri Lanka.

Land for sale in Menikhinna Kandy district

SKU: VR222/8.
₨250,000.00Price
bottom of page