Commercial land with house for sale in Yakkala Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල නගරයෙන් පර්චස් 11ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකල නිවසක් ද, කඩ කාමරයක් සමග කාමර 2ක් සහිත නිවසක් ද සහිතයි 


ඉඩම වටා දැල් වැටකින් හා තාප්පයකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත  


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හා ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


ගම්පහ - යක්කල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


යක්කල නගරයට කි.මී. 1යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු16,000,000.00 (ලක්ෂ 160යි) 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Yakkala, Sri Lanka.

Commercial land with house for sale in Yakkala Gampaha district

SKU: VR226/10
₨16,000,000.00Price
bottom of page