Commercial land with house for sale in Kadugannawa Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගරයෙන් පර්චස් 120ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත  

 

අඩි 10ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැකුම්කළු මනරම් වටපිටාවක් සහිතයි 


සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන කොස්, කෝපි, කරාබු වැනි ශාක වර්ග රාශියක් සහිතයි 


කොළඹ - නුවර ප්‍රධාන පාරට මී. 500යි  


කඩුගන්නාව නගරය මී. 500ක දුරින් 

 

මහනුවර නගරයට විනාඩි 20ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණය ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු70,000,000.00 (ලක්ෂ 700යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with two storey house for sale in Kandy, Kadugannawa, Sri Lanka.

Commercial land with house for sale in Kadugannawa Kandy district

SKU: VR229/11
₨70,000,000.00Price
bottom of page