Commercial land for sale in Thalathuoya Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ  තලාතුඔය නගර සීමාවේ, රෝහල අසල පිහිටි පර්චස් 24ක ව්‍යාපාරික ඉඩම විකිණීමට 


වාහන නැවැත්වීමේ ඉඩ පහසුව ඇත 


වට තාප්ප සහිතයි


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


ඵල දරන පොල් හා කොස් ශාක කිහිපයක් සහිතයි 


තලාතුඔය - මොරගොල්ල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


තලාතුඔය නගරයට මී. 100ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු400,000.00 


මිල සාකච්චා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Thalathuoya, Sri Lanka.

Commercial land for sale in Thalathuoya Kandy district

SKU: VR232/4
₨400,000.00Price
bottom of page