Commercial land for sale in Matale | Sri Lanka | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ මඩවල නගරයේ මහමෙව්නා විහාරය අසල පිහිටි අක්කර 3යි පර්චස් 60ක ඉඩම විකිණීමට 


ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ලක් ද, වෙනම ආරක්ෂක නිදන කාමරයක් හා මුළුතැන්ගෙයක් ද සහිතයි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිදක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වරකට පොල්ගෙඩි 1500ක් පමණ කැඩෙන පොල් ගස් 130ක් පමණ ඇත 


A9 මාර්ගය මී. 200ක දුරින් 


මඩවල නගරයට කි.මී. 1යි 


මාතලේ නගරයට කි.මී. 8යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණය ඇතුළු සියළුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු20,000,000.00 (ලක්ෂ 200යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial land for sale in Matale, Madawala, Sri Lanka.

Commercial land for sale in Madawala Matale district

SKU: VR219/14
₨20,000,000.00Price
bottom of page