Commercial land for sale in Matara | Sri Lanka | V R ALL IN ONE CLICK
top of page

මාතර  දිස්ත්‍රික්කයේ ලැබීම නව නගරයෙන් පර්චස් 21.5ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් ලබාගත හැක

 

පදිංචියට හෝ ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


යෝජිත කොළඹ - මාතර ප්‍රධාන පාරට අඩි 38ක මුහුණත 


මාතර නගරයට කි.මී. 5යි 


ලැබීම නව රෝහලට, හෙද පුහුණු පාසැලට හා උසාවියට මායිම්ව ඉඩම පිහිටා ඇත 


සුප්‍රසිද්ධ මනම්පේරි හාඩ්වෙයා(ර්) ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉඩමට ඉතා ආසන්නව පිහිටා ඇත

 

මිරිස්ස මුහුදු වෙරළට ඉතා ආසන්නයි

 

අධිවේගී පිවිසුමට හා ප්‍රධාන පාසැල් වලට විනාඩි 10ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,000,000.00 (ලක්ෂ 10යි) 


මිල සාකච්ඡා කරගත හැක 


බැංකු ණය පහසුකම් ලබාගත හැක

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matara, Labeema, Sri Lanka.

 

 

 

 

Click here other lands for sale in Matara

Click here other houses for sale in Matara

Commercial land for sale in Labeema town Matara district

SKU: VR199/22308241139
₨1,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page