Commercial land for sale in Kadawatha Eldeniya Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ  කඩවත නගරයේ ඇල්දෙණිය ප්‍රදේශයෙන් පර්චස් 6ක තැනිතලා ඉඩම විකිණීමට 


කුඩා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද ඇත


වට තාප්ප සහිතයි


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කඩවත - නුවර ප්‍රධාන පාරට මී. 10ක දුර 


කඩවත නගරය පේන දුරින්


අධිවේගී පිවිසුම පයින් යන දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු ලක්ෂ 25ත් 30ත් අතර වේ

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial land for sale in Gampaha, Kadawatha, Sri Lanka.

Commercial land for sale in Kadawatha Eldeniya Gampaha district

SKU: VR228/9
₨3,000,000.00Price
bottom of page