Commercial land for sale in Gampaha | Sri Lanka | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ ව්‍යායාම මං තීරු (jogging path) අසල පිහිටි පර්චස් 250ක ව්‍යාපාරික ඉඩම විකිණීමට 


ගබඩාවකට, ප්‍රදර්ශනාගාරයකට හෝ  ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබා ගත හැක


කඩුවෙල - කිරිබත්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත


කඩුවෙල නගරයට කි.මී. 6යි


කිරිබත්ගොඩ නගරයට කි මී. 6යි 


කොළඹ නගරයට කි.මී. 15යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම්  සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,200,000.00 (ලක්ෂ 12යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial land for sale in Gampaha, Biyagama, Sri Lanka.

Commercial land for sale in Biyagama Gampaha district

SKU: VR233/3
₨1,200,000.00Price
bottom of page