top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයේ මහර හන්දියෙන් පර්චස් 9ක ඉඩම බදු දීමට  


අංගසම්පූර්ණව සැකසූ නාන කාමරයක් ද සහිතයි 


ඉඩමේ තුන් පැත්තක් දැල් වැටකින් ද, එක් පැත්තක් තාප්පයකින් ද  ආවරණය කර අඩි 18ක ගේට්ටුවක් යොදා ඇත  


නල ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ගබඩාවකට, කුඩා වාහන අංගනයකට හෝ ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි  


මහර හන්දිය -  පිටකොටුව ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටා ඇත  


කඩවත - නුවර බස් පාරට විනාඩි 6යි 


මීගමු පාරට විනාඩි 20යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


දීර්ඝකාලීනව බදු දීමට බලාපොරොත්තු වේ 


අවුරුද්දක අත්තිකාරම් මුදල් අවශ්‍යයි 


මාසික කුලී මුදල : රු30,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial land for lease in Gampaha, Kadawatha, Sri Lanka.

Commercial land for lease in Kadawatha, Mahara junction Gampaha district

SKU: VR220/3
₨30,000.00Price
bottom of page