Commercial building with two storey house for sale in Galle | V R All in One Click
top of page

ගාල්ල නගර සභා සීමාවේ පිහිටි පර්චස් 16ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමර 3ක්, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා කෑම කාමරයක් සහිත වර්ගඅඩි 1500ක අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත


පර්චස් 6ක පමණ ගෙවත්තක් ද සහිතයි 


මහල් තුනකට සැලැස්ම අනුමත කරන ලද වර්ග අඩි 1800ක ව්‍යාපාරික ගොඩනැඟිල්ලක්  (ප්‍රදර්ශනාගාරයක්) ද සහිතයි 


සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


පුළුල් ප්‍ර‍වේශ මාර්ග ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ගාල්ල - කොළඹ ප්‍රධාන පාරට මී. 700ක දුර  


ගාල්ල නගරයට කි.මී. 1.2යි 


ගාල්ල මහින්ද විද්‍යාලය කි.මී. 1.5ක දුරින් 


රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය හා sacred heart කන්‍යාරාමය කි.මී. 1ක් ඇතුලත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු28,800,000.00 (ලක්ෂ 288යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial building with house for sale in Galle, Sri Lanka.

Commercial building with two storey house for sale in Galle

SKU: VR229/12
₨28,800,000.00Price
bottom of page