Commercial building for sale in Wariyapola junction Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ වාරියපොල හංදියෙන් පර්චස් 10ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිලි විකිණීමට 


දැනට ‍ව්‍යාපාර පවත්වාගෙන යන කඩකාමර 2ක් හා හිස් කඩ කාමරයක් සහිත ගොඩනැගිල්ලකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


කඩ කාමර තුනට වෙන වෙනම විදුලිය ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵලදරණ තැඹිලි ගසක්, කොස් ගසක් හා කෙසෙල් ගස් කිහිපයක් ඇත 


වාරියපොල - කටුදෙණිය ප්‍රධාන පාරට අඩි 35ක පමණ මුහුණත 


මාතලේ නගරයට කි.මී. 4ක දුර 


සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු12,500,000.00 (ලක්ෂ 125යි)

Commercial building for sale in Wariyapola junction Matale district

SKU: VR196/82308191011
₨12,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page