top of page

කොළඹ දිස්ත්‍රිකයේ පාදුක්ක ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම සමග ව්‍යාපාර සහ ව්‍යාපාරික ගොඩනැගිලි විකිණීමට

 

උඩ සහ යට කාමර 3 බැගින් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් ද අඩි 60 දිග, අඩි 40 පළල දෙමහල් ගොඩනැගිල්ලක් ද ඇත

 

තවත් එක් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි වෙමින් පවතී

 

තවද තට්ටු හතරක ගොඩනැගිල්ලක් සෑදීමට සැලසුම අනුමත කර ඇත

 

ජලය, ඇම්පියර් 60 විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩමෙහි පොල් ගස් 5ක් සහ කොස් ගස් 2ක් පමණ ද ඇත

 

ආදායම් ලබන ගල් මෝල ද හාඩ්වෙයාර් එක ද සමග

 

හංවැල්ල පාදුක්ක මාර්ගයට මුහුණලා

 

හයිලෙවල් පාරට දුර මීටර් 50යි

 

පාදුක්ක නගරයට දුර මීටර් 750යි

 

කැමතිනම් සම්පත් බැංකුවේ පවතින ණය වාරික ගෙවා ගෙන යාමට ද මෙම දේපළ ලබාදිය හැක

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 900,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Commercial building for sale in Padukka Colombo / VR202006061821

SKU: VR202006061821
₨90,000,000.00Price
    bottom of page