Commercial building for sale in Nuwaraeliya | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  කොත්මලේ - පූඬලුඔය නගරයේ පිහිටි පර්චස් 5.7ක ඉඩම සමග සිව් මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


දැනට බිම් මහලේ සහ පළමු මහලේ පමණක් වැඩ නිම කරන ලද අඩක් නිම වර්ගඅඩි 5400ක ව්‍යාපාරික ගොඩනැගිල්ලකි 


එකවර වාහන 4ක් පමණ නැවතීමේ ඉඩ පහසුව සහිතයි  


නලජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


තවලම්තැන්න - තලවකැලේ ප්‍රධාන පාරට අඩි 36ක මුහුණත 


සියලුම  පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු60,000,000.00 (මිලියන 60යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial building for sale in Nuwaraeliya, Kotmale, Pundaluoya, Sri Lanka.

Commercial building for sale in Kotmale Pundaluoya Nuwaraeliya district

SKU: VR233/9
₨60,000,000.00Price
bottom of page