Commercial building for sale in Katukurunda Ethagama Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ කටුකුරුන්ද නගරයේ ඈතගම ප්‍රදේශයෙන් පර්චස් 42ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


බිම් මහලෙහි ගබඩාවක් හා ඉහල මහලෙහි කාර්යාල කාමර කිහිපයක් සහිත මහල් තුනකට අත්තිවාරම් යෙදූ වර්ග අඩි 8225ක අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලකි 


උඩු මහලෙහි කොටසකට ටයිල් අතුරා ඇති අතර කොටසකට කාපට් අතුරා ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ප්‍රදර්ශනාගාරයකට, කාර්යාලයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර කටයුත්තකට වඩාත් සුදුසුයි 


ගාලු පාරට මුහුණලා පිහිටා ඇත 


කටුකුරුන්ද හන්දියට කි.මී. 2ක දුර 


කළුතර නගරයට කි.මී. 8යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු120,000,000.00 (කෝටි 12යි)

Commercial building for sale in Katukurunda Ethagama Kalutara district

SKU: VR198/22308221057
₨120,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page