Commercial building for sale in Katharagama town Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම නගරයේ වැඩිහිටිකන්ද පාරෙන් පර්චස් 56ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 12ක් හා මුළුතැන්ගෙයක් සහිත අංග සම්පූර්ණව සැකසූ නිවාඩු නිකේතනයකි 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නල ලිදක් හා නල ජලය, විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වැඩුණු කොහොඹ ගස් කිහිපයක් ද ඇත 


කොළඹ - කතරගම ප්‍රධාන පාරට කි.මී. 1.5යි 


කතරගම නගරයට කි.මී. 1.5යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00 (ලක්ෂ 150යි)

Commercial building for sale in Katharagama town Monaragala district

SKU: VR185/22307251617
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page