top of page

මහනුවර දිස්ත්‍රික්කයේ අඹතැන්න නගර මධ්‍යයෙන් පර්චස් 12ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට  


වෙන වෙනම නාන කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ලකි 


පළමුවන මහලේ ආපන ශාලාවක් (The Paramount Restaurant) කරගෙන ගොස් ඇත 


තෙවන මහලට පිවිසීම සඳහා ගොඩනැගිල්ලට පිටුපසින් වෙනම පාරක් ඇත 


එකවර වාහන 5ක් පමණ නවතා තැබිය හැකි රථගාලක් ද සහිතයි 


ව්‍යාපාරයකට වඩාත් සුදුසු වන අතර පදිංචියට ද සුදුසුයි 


මනරම් ආකර්ෂණීය වටපිටාවක් සහිතයි 


මහල් 3ට වෙන වෙනම නල ජලය, විදුලිය හා දුරකතන පහසුකම් ලබාගෙන ඇත 


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොළඹ - නුවර A9 මාර්ගයට මුහුණලා පිහිටා ඇත 


සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු50,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Commercial building for sale in Kandy Ambathenna town in Kandy district

SKU: VR162/122305271118
₨50,000,000.00Price
    bottom of page