Commercial building for rent in Colombo Mattegoda town in Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මත්තෙගොඩ නගරයෙන් සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහල් දෙක කුලියට දීමට

 

වර්ග අඩි 1900 බැගින් වූ ශාලා 2ක් හා වෙන වෙනම නාන කාමර 2ක් සහිත ව නිමවූ අංගසම්පූර්ණ මහල් 2කි

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


ව්‍යාපාර කටයුත්තක් සිදු කරගෙන යාමට වඩාත් සුදුසුයි 


342 මත්තෙගොඩ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මත්තෙගොඩ නගරයට මී. 500යි 


ටෙලිකොම් ආයතනය ගොඩනැගිල්ලට එහා පසින් පිහිටා ඇත 


සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් කුලියට දීමට අවශ්‍යයි


තෙවන මහලේ කුලී මුදල මසකට : රු. 50,000.00 


සිව්වන මහලේ කුලී මුදල මසකට : රු. 35,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Commercial building for rent in Colombo Mattegoda town in Colombo district

SKU: VR162/62305261214
₨35,000.00Price
    bottom of page