Coconut land for sale in Mawanella town Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නගරයෙන් පර්චස් 68ක පොල් ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


කාපට් පාරට මුහුණලා පිහිටි ඉඩමකි


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


වගාවකට, පදිංචියට හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් 18ක්, තේක්ක ගස් 3ක් හා කෙසෙල් වගාවක් ද සහිතයි 


නුවර - කොළඹ ප්‍රධාන පාරට පයින් යන දුර 


මාවනැල්ල නගරයට කි.මී. 1යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියළුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු12,000,000.00 (ලක්ෂ 120යි)

Coconut land for sale in Mawanella town Kegalle district

SKU: VR188/82307311716
₨12,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page