Coconut land for sale in Giriulla Meddewela Kurunegala district | V R All in One Click
top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ගිරිඋල්ල නගරයේ මැද්දෙවෙල ප්‍රදේශයෙන් පර්චස් 107ක ඉඩම විකිණීමට 


සැලැස්ම ප්‍රාදේශීය සභාවේ අනුමත කර ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන පොල් වගාවක් ද සහිතයි 

 

ගිරිඋල්ල - හමංගල්ල  ප්‍රධාන පාරට මී. 500ක දුර


ගිරිඋල්ල නගරයට කි.මී. 3යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු90,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kurunegala, Giriulla, Sri Lanka.

Coconut land for sale in Giriulla Meddewela Kurunegala district

SKU: VR232/15
₨90,000.00Price
bottom of page