top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෙපල්ලව ප්‍රදේශයෙන් පර්චස් 115ක පොල් ඉඩම විකිණීමට 


නිදන කාමරයක් හා වැරැන්ඩාවක් සහිත කුඩා නිවසක් ද ඇත  


ඉඩම වටා ආරක්ෂිත කම්බි වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 


අඩි 30ක පුළුල් ප්‍රවේශ මාර්ගය ඉඩමට ම 


පාරට අඩි 120ක  මුහුණතක් ඇත


ඉඩම පිටුපසින් වෙල් යායකට මායිම්ව ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට, වගාවකට හෝ ගබඩාවකට ද වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් 7ක් හා පොල් පැල 45ක් ද (අවුරුදු  2.5ක් පමණ වයසැති) සහිතයි 


කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට මී. 900ක දුර 


කුරුණෑගල නගරයට කි.මී. 5යි 


දම්බොක්ක අධිවේගී පිවිසුමට කි.මී. 6.5ක දුර 


මී. 300ක් දුරින් වැවක් ද ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු85,000.00 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of coconut land for sale in Kurunegala, Gepallawa, Sri Lanka.

Coconut land for sale in Gepallawa Kurunegala district

SKU: VR228/5
₨85,000.00Price
bottom of page