Commercial Building for sale in Monaragala Monaragala District/VR202206301500 | V R All in One Click
top of page

මොනරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල නගර සීමාව තුළ කොළඹ ප්‍රධාන පාරට මුහුණලා සින්නක්කර ඔප්පු සහිත පර්චස් 25ක දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත නිවස විකිනිමට

 

වර්ග අඩි 3000 දෙමහල් ගොඩනැගිල්ලකි

 

රූපලාවන්‍යාගාරයක්, පුවත්පත් නියෝජිත ආයතනයක්, කොමියුනිකේෂන් ආයතනයක් යන ව්‍යාපාර පවත්වාගෙන යන අතර ම ව්‍යාපාරය ද සමඟ විකිණීමට ඇත. තවද ඕනෑම ව්‍යාපාරයකට සුදුසු වේ.

 

රථ වාහන ගාල් කිරීම සඳහා ඉඩ පහසුකම් ඇත

 

කොළඹ ප්‍රධාන පාරට මුහුණලා ඇත

 

වී ගබඩාවක් සහ පොහොර ගබඩාවක් ආසන්නයේ ඇත

 

කච්චේරියට සහ රජය සියලු ආයතන වලට ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 3,75,000,00.00

 

අමතන්න : +94703000933

Commercial Building for sale in Monaragala Monaragala District/VR202206301500

SKU: VR202206301500
₨37,500,000.00Price
    bottom of page