Annex For Rent In Kurunegala Wanduragala Dambokka Pothuhera / VR202203031326 | V R All in One Click
top of page

කුරුණෑගල නගරයට ආසන්නව අලුතින් ඉදිකරන ලද Anex දෙකක් කුලියට දීමට ඇත


ඉතාමත්ම නිදහස් සහ නිස්කලංක පරිසරයකි

 

වෙන වෙනම ඇතුල්වීමේ පහසුකම් ඇත 

 

වාහන නතර කිරීමේ පහසුකම්ද සහිතයි

 

 

පොතුහැර සහ කුරුණෑගල දුම්රියපළ ස්ථාන වලට මැදිව පිහිටා ඇත

අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2යි

කොළඹ-කුරුණෑගල බස් පාරට දුර මීටර් 200යි 

කුරුණෑගල නගරයට විනාඩි 10 යි

පොතුහැර නගරයට විනාඩි 5යි


1) නිදන කාමරය, කුස්සිය, නානකාමරය සහ විවෘත ආලින්දය සහිතව

මසකට අයකිරීම : රු15000.00

වීඩියෝව නරඹන්න මෙතන ක්ලික් කරන්න

 

2) නිදන කාමරය, සාලය, කුස්සිය සහ නානකාමරය සහිතව

මසකට අයකිරීම : රු25000.00

 

අත්තිකාරම් මුදල් සම්බන්ධව සාකච්චා කරගත හැක


අමතන්න : +94712724299

Annex For Rent In Kurunegala Wanduragala Dambokka Pothuhera / VR202203031326

SKU: VR202203031326
₨15,000.00Price
    bottom of page